Create Perfect Brand & Learn WordPress Web Design Online Course Introduction in 2022

Votre vidéo commence dans 20
Passer (5)
un business qui rapporte gros

Merci ! Partagez avec vos amis !

Vous avez aimé cette vidéo, merci de votre vote !

Ajoutées by admin
53 Vues
Create Perfect Brand & Learn WordPress Web Design

මාසෙටම රු.2,000/= ක් වියදම් කරලා High Demand Skill එකක් ඉගෙනගන්න කැමතිද??

Skill එක ඉගෙනගන්න ගමන් ඔයාගෙම කියලා IT Brand එකක් පටන් ගන්න කැමතිද?

පාඨමාලාව ඉවරවෙනකොට ඔයාගෙ IT Brand එකට Website එකකුත් හදාගෙන, Online Earn කරන්න පුලුවන් තැනට හදාගන්න කැමතිද?

ඔව් මෙච්චර පොඩි ගානකට Skill එකකුත් හදාගෙන ඇත්තටම Online Earn කරන්න කව්ද අකමැති නේද?

එහෙනම් මේ අවස්ථාව ඔයාටයි. ඔයාට පුලුවන් අපගේ අලුතින්ම පටන් ගන්න Learn Skill & Create Perfect Brand පාඨමාලාව සමග සම්බන්ද වෙන්න.

???? පාඨමාලා මාධ්‍ය - සිංහල
???? දේශන පවත්වනු ලබන්නේ - Zoom App එක මගින්
???? පාඨමාලා කාලය - මාස 06 ( දිනකට පැය 1.30 බැගින් සතියට එක් දිනයි)
???? පාඨමාලාව සදහා අයකිරීම - මාසිකව රු.2,000/=

Course Content
==============
1. What is Domain & Hosting
2. How to purchase Domain & Hosting
3. Install WordPress using C Panel
4. Introduction to WordPress Dashboard
5. Create Business WordPress Website
6. Create Complete E-commerce Website
7. Create your Brand website
8. How to create your own Brand
9. Grow your brand using social media platforms (FB / LinkedIn / Pinterest)
10. How to grow with Fiverr
12. Google AdSense

FAQ
=====
01. ප්‍රශ්නය - Class Recording ලබාදෙනවද?

පිළිතුර - අවසානයේ දී පමනක් Recordings ලබා දේ.

02. ප්‍රශ්නය - පාඨමාලාව අවසානයේ ඇත්තටම Earn කරන්න පුලුවන්ද?

පිළිතුර - හැමදවසකම Class වලට සම්බන්ද වී, අප උගන්වන Content හරියට follow කරන සියල්ලන්ටම සාර්ථක විය හැක.

03. ප්‍රශ්නය - Course Fee එකවත් හොයාගන්න පුලුවන් වේවිද?

පිළිතුර - හරියට මහන්සිවෙලා අපිත් එක්ක උනන්දුවෙන් වැඩ ටික කරන්න. පාඨමාලාව අවසන් වීමට ප්‍රතම ඔබ Course Fee එක Cover කරගනීවි.

04. ප්‍රශ්නය - මට ලොකු IT දැනුමක් නැහැ, ඒක ගැටලුවක් නැද්ද?

පිළිතුර - ඔබට සාමාන්‍ය ලෙස පරිගනකයක් හැසිරවීමට හැකි නම් සහ අලුත් දේවල් ඉගෙනගැනීමට ආසාවක් තියෙනවා නම් ඒ හොදටම ප්‍රමානවත් වේ. මුල ඉදන් සරලව සිංහල මාධ්‍යයෙන් අපි ඉගැන්වීම් කටයුතු සිදු කරනවා.

05. ප්‍රශ්නය - හොදටම ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවාද මේ පාඨමාලාවට සම්බන්ද වීමට?

පිළිතුර - ඔබට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම ප්‍රමානවත් වේ.

06. ප්‍රශ්නය - මෙම පාඨමාලාව සමග සම්බන්ද වෙන්න මොනවද මට තියෙන්න ඕන සුදුසුකම්

පිළිතුර - ඔබට අන්තර්ජාල පහසුකමක් වගේම පරිගනකයක් තිබිය යුතුයි පාඨමාලාව සමග සම්බන්ද වී වැඩ කිරීමට. ඒ වගේම ඔබට උනන්දුවක් සහ ආසාවක් තිබිය යුතුයි අලුත් දෑ ඉගෙනගෙන පුහුණු වීමට. අවසානයට ඔබට ඉවසීම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

07. ප්‍රශ්නය - මේ පාඨමාලාව අවසානයේ දී මට මොනවද ලබාගන්න පුලුවන් වෙන්නෙ?

පිළිතුර - ඔබට High Demand Skill එකක් Perfectly ඉගෙනගෙන Practice කරන්න අවස්ථාව හිමි වෙනවා. පාඨමාලාව අවසානයේ දී ඔය මුල ඉදන් හදලා Grow කරපු IT Brand එකක් ඔයාට හිමි වෙනවා. ඔයාගෙ IT Brand එකට නිමකරපු Website එකක් ඔබට හිමි වෙනවා. ඒ වගේම පාඨමාලාව සාර්ථකව නිම කරන අයට ආයතනය විසින් නිකුත්කරන සහතිල ප්‍රත්‍රයකුත් හිමි වෙනවා.

මම හිතනවා දැන් ඔයට හොද අවබෝධයක් තියෙනවා ඇති මෙම පාඨමාලාව ඔබට ගැලපෙනවද කියලා.

ඉතින් ඔයා මේ පාඨමාලාව සදහා අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් දැන්ම 076 636 9045 අංකයට WhatsApp පනිවිඩයක් යොමු කරලා ඔයාගෙ ආසනය කලින්ම වෙන් කරගන්න.

ස්තූතියි!!

E-Learning Studies - Powered by EBRANDING

Web - https://elearningstudies.com

Facebook - https://www.facebook.com/elearningstudies
E-mail - info@elearningstudies.com
Hotline - 076 636 9045

Contact me Directly - https://shehanrupasingha.com
Catégories
E commerce Wordpress

Ajouter un commentaire

Connectez-vous ou inscrivez-vous pour poster un commentaire.

Commentaires

Soyez le premier à commenter cette vidéo.